Ref No
|
Description |
Post
Date
|
Reference
|
LMB01
|
මාවනැල්ල බොදු
ගොවි වයස 43 උස 5' 7" පවුලේ ව්‍යාපාරයක නියුතු වටනා දේපල හිමි ඉංග්‍රිසි
ඩිප්ලෝමාධාරී ගුරුවරයෙකුට විවාහයට සුදුසු සහකාරියක් සොයයි.
විස්තර සමග විමසන්න. |
26/12/2021
|
Email
|
LMB02
|
බස්නාහිර බොදු ගොවි 1988 උස 5' 3"
වෘත්තයෙන් Hydraulic Mechanical Engineer නවසීලන්තයේ පිලිගත් ආයතනයක සේවය
නියුතු සුදුසු සහකාරියක් සොයයි .විස්තර සමග විමසන්න.
|
26/12/2021
|
Email
|
LMB03
|
බස්නාහිර බොදු ගොවි වයස 37 උස 5' 9"
කොළඔ ප්‍රසිද්ධ ආයතනයක සේවය
නියුතු Bsc ඉංජිනේරු දුසිරිතෙන් තොර ලාබාල පෙනුමැති පුතුට සුදුසු ගුණයහපත්
නිහතමානී සහකාරියක් දොමාපියන් සොයයි .විස්තර සමග විමසන්න. |
26/12/2021
|
Email
|
LMB04
|
බස්නාහිර බොදු ගොවි 1993 උස 5' 6"
වෘත්තයෙන් QS වරයෙකු ලෙස පුද්ගලික අංශයේ සොවයේ නියුතු උසස් ඩිප්ලොමා
උපාධිය හදාරණ පුතුට රැකියාවැති සුදුසු සහකාරියක් සොයයි .විස්තර සමග
විමසන්න. |
26/12/2021
|
Email
|
LMB05
|
බස්නාහිර බොදු ගොවි 1986 උස 5' 6"
Bsc sp. කළමනාකරන උපාධිධාරී ප්‍රධාන පෙලේ ව්‍යාපාරයක් කරන පවුලේ එකම පුතුට
සුදුසු උගත් රූමත් රැකියාවැති දියණියක් මව සොයයි .විස්තර සමග විමසන්න.
|
26/12/2021
|
Email
|
LMB06
|
බස්නාහිර බොදු ගොවි 1996 උස 5' 6" ගේ
දොර ඉඩකඩම් හිමි ව්‍යාපාරික පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි
.විස්තර සමග විමසන්න. |
26/12/2021
|
Email
|
LMB07
|
බස්නාහිර බොදු ගොවි 1991 උස 5' 10"
ගුවන් හමුදා ඉංජිනේරු බලකාටය් ගගන යාන්ත්රක ශිල්පී සියළු දුසිරිතේන් තොර
කඩවසම් පුතුටසුදුසු උගත් කාරුණික දියණියක් මව සොයයි .විස්තර සමග විමසන්න.
|
26/12/2021
|
Email
|
LMB08
|
බස්නාහිර බොදු ගොවි 1981 උස 5' 10" කොළඔ
ප්‍රධාන පාසැලක ඉගැනුම ලැබු කඩවසම් උගත් සියළු දුසිරිතේන තොර ව්‍යාපාරික
පුතුට පියමනාප දියණියක් මව සොයයි. බේද නොසැලකේ. විමසන්න.
|
26/12/2021
|
Email
|
LMB09
|
බස්නාහිර බොදු ගොවි 1991 උස 5' 6"
පුද්ගලික සමාගමක ස්ථිර රැකියාවැති නිවසක් හිමි පුතුට පියමනාප දියණියක් මව
සොයයි. විමසන්න
|
26/12/2021
|
Email
|
LMB10
|
කළුතර බොදු ගොවි 1972 උස 5' 8" සහකාර
ඉංජිනේරු කළමණාකාර සියළු දුසිරිතෙන් තොර නිවසක් වාහනයක් දේපල හිමි
කඩවසම් කේන්ද්‍ර දොෂ නිසා විවාහය ප්‍රමාද වු පුතුට සාමාන්‍ය පවුලක ගුණවත්
පියමනාප වයස 40 අඩු දියණියක් මව සොයයි. විමසන්න.
|
26/12/2021
|
Email
|