Lanka Danweem Pituwa - Marriage Proposal - මණාලියෝ BRIDES 28/06/2024

ඕස්ට්‍රේලියාවේ පදිංචි බොදු ගොවි 93/​11 උපන් 5′ 3″ උස  ආචාර්ය උපාධිය ලබා බහු ජාතික සමාගමක 

Material Engineer වරියක ලෙස සේවය කරන දියණියට වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරි වැනි 

වෘත්තීය රැකියාවක නියුතු එරට පදිංචි හෝ පදිංචියට යාමට කැමති පුතෙකු දෙමාපියන් සොයයි. 

විමසීම් ථ m​m​k​0​6​0​6​0​4​@​g​m​a​i​l​.​c​o​m​ 

දු.ක. 071-9694150,​ 081-2499944 (ප.ව. 6.00 – 8.00 අතර)


*************************************************


කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1998 අප්‍රේල් මස උපත ලද,​ 

උස 5′ 3″ වන සමේ වර්ණය දුඹුරු පැහැති,​ කරුණාවන්ත කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ,​ 

සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳව අතිශය උද්යෝගී,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් මෑතකදී උපාධි ලැබූ දියණියට

උගත්,​ යෝග්‍ය පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. 

යෝජිත දියණියට බාල සොහොයුරෙකු සිටී. 

කරුණාකර පූර්ණ පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග එවන්න. 

විද්යුත් තැපෑල – m​p​r​o​p​o​s​a​l​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​


************************************************


ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5′ 5″ කෙළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ 

ව්‍යාපාර විද්‍යා උපාධිධාරී,​ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත 

වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. 

කේන්දර පිටපත,​ පවුලේ විස්තර,​ දුරකථන අංකය සමග එවන්න. 

විමසීම්  p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​

ගම්පහ රෝමානු කතෝලික 1998 උපන්,​ 5′ 5″ පැහැපත් මනා පෙනුමැති ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි උසස් අධ්‍යාපනයේ නියුතු 

(අවසන් වසර) දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. වැඩිමහල් සොයුරිය ස්ථිර පදිංචිය ලබා ඕස්ට්‍රේලියාවේ 

මෙල්බන් හි වාසය කරයි. 

E​m​a​i​l​-​e​u​g​e​n​i​a​f​e​r​n​a​n​d​o​9​3​@​g​m​a​i​l​.​c​o​m​

**********************************************

බොදු කරාව පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 45 වන උස 5′ 1″ රූමත්,​ තරුණ පෙනුමැති PhD සුදුසුකම් ලැබූ,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයක 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. 

කුලය නොසැලකේ. 

විමසීම් - m​p​r​o​p​o​s​a​l​0​0​3​@​g​m​a​i​l​.​c​o​m​







පැරණි පුවත්