Lanka Danweem Pituwa - Marrage Proposal - මණාලියෝ BRIDES 09/06/2024


කැලණියේ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 පෙබරවාරි මස උපත ලද උස 5′ 2″ කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලද සිලෝන් රසායන විද්‍යා ආයතනයේ රසායන විද්‍යා උපාධිධාරී කොළඹ ප්‍රධාන පෙළේ රසායන විද්‍යාගාරයක සේවයේ නියුතු රූමත් පවුලේ බාලම දියණියට උගත් කඩවසම් සහකරුවකු සොයයි.
කරුණාකර සම්පූර්ණ විස්තර කේන්ද්‍ර කොපිය සමග එවන්න.
k​a​l​y​a​n​a​1​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​

***********************************************************************************

බස්නාහිර පළාතේ සිංහල,​ රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද,​ උස 5′ 2″ වන සුහුරු ප්‍රසන්න,​ කරුණාවන්ත හදවතක් ඇති කොළඹ ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ,​ ඇයගේ ගණකාධිකරණ ප්‍රථම හා මාස්ටර්ස්,​ උපාධි කීර්තිමත් විශ්වවිද්‍යාල මගින් ලබාගත් ඕස්ට්‍රේලියාවේ ‘Geelong’ හි 491 වීසා සහිතව මනා ලෙස ස්ථාපිත විගණක ආයතනයක විගණකවරියක් ලෙස සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම් ලත්,​ සැලකිලිමත්
විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ වාසය කරන පුතකු සොයයි. ඇයගේ එකම සොහොයුරා වෛද්‍යවරයෙක් වේ.
පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු s​t​a​n​t​o​i​n​e​4​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.

***********************************************************************************

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1981/​07 උපත ලද,​ උස 5′ 6″ වන රූමත්,​ ඉතාමත් තලෙළු,​ එක්සත් රාජධානියේ (UK) අධ්‍යාපනය ලත් PhD උපාධිය හදාරණ,​ දික්කසාද වූ බැඳීම් වලින් තොර කථිකාචාර්ය දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි.
m​a​n​g​a​l​a​y​o​j​a​n​a​1​1​1​2​@​g​m​a​i​l​.​c​o​m​

***********************************************************************************

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 අගෝස්තු උපත ලද UF ටොරොන්ටෝ හා පෝලන්තයේ Poznan ද්විත්ව උපාධි ලද ඇ.එ.ජ. වෛද්‍යවරියක් ලෙස සේවය කරණ කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනයලද දියණියට යෝග්‍ය පුතකු සොයයි.
යොජිත පුතු ඇ.එ.ජ. සංක්‍රමණය වීමට හැකියාවක් හා කැමැත්තක් ඇත්නම්. පමණක් කරුණාකර ඊමේල් පණිවුඩයක් එවන්න.
වෛද්‍යවරු,​ ඉංජිනේරුවරු අප හා සම්බන්ධවන්න,​ වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 071-8306849 (0112651085 ප.ව. 7 පසු),​
L​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m

***********************************************************************************

කොළඹ ආසන්න බොදු ගොවි වැදගත් පවුලක උස 5′ 2″ 1994 10 උපන් ඉංජිනේරු සේවා (ගුවන්) උපාධිධාරී රැකියාවැති පැහැපත් දියණියට වැදගත් පවුලක සම තත්වයේ චරිතටත් උගත් පුතකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
කුජ ශනි කේන්දරයකි. d​o​a​b​e​y​s​i​n​g​h​e​@​g​m​a​i​l​.​c​o​m

***********************************************************************************
දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද උස 5′ 6″ රූමත් සිහින් සිරුරැති BSC උපාධිය සම්පූර්ණ කරන ලද වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගුවන්යානා ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න.
විදේශයන්හි පදිංචි අයට හා විදේශ ගත වීමට කැමැති අයට ප්‍රමුඛතාවය හිමිවේ.
විද්යුත් තැපෑල – m​p​r​o​p​o​s​a​l​s​0​2​2​5​@​g​m​a​i​l​.​c​o​m​

***********************************************************************************බොදු ගොවි ධනවත්,​ වැදගත් මනා සබඳතා සහිත දෙමාපියන් ඔවුන්ගේ 1992/​12 උපත ලද උස 5′ නිපුන,​ මනා හැදියාව සහිත,​ රූමත්,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද MBBS වෛද්‍ය දියණියට උගත්,​ මනා ලෙස හැදුනු වැඩුනු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පියා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වන අතර මව ගෘහණියකි.
එකම සොහොයුරා විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. ඇයට වත්කම් හිමිය.
පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු w​a​r​d​a​n​a​d​s​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.

***********************************************************************************

1997 අගෝස්තු බොදු ගොවි මහනුවර පදිංචි උස 5′ 3″ රූමත් හුරුබුහුටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී දැනට අධිකරණ අමාත්‍යාංශයේ සේවයේ නියුතු දියණියට විදේශගත වී සිටින හෝ රජටෙය් උසස් රැකියාවක නියුතු ගුණගරුක පුතෙකු සොයයි.
ශනි දෝෂ සහිත කේන්දර විමසන්න. a​n​o​l​i​y​a​n​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​





පැරණි පුවත්