Lanka Danweem Pituwa - Marraige Proposal - මණාලයෝ Grooms 16/06/2024

කොළඹ බස්නාහිර විශ්ව 1993 ඔක්තෝම්බර් උස 5′ 8″ පැහැපත් කඩවසම් උසස් පාසැලක උගත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි මාස්ටර්ස් නිමකර එහි රැකියාවේ නියුතු වැඩිමහල් ඉංජිනේරු පුතුට විදේශගත වීමට කැමති උගත් ප්‍රසන්න පෙනුමැති වැදගත් පවුලක දියණියක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. 

ලංකාවේද දේපළ ඔහු සතුය. කොළඹ ව්‍යාපාරයක් හිමි පියා රෝ. කතෝලික වන අතර,​ මව බෞද්ධ වේ. ආගම් භේද නොසැලකේ. 

කේන්දරය සමග විමසන්න. n​i​r​o​s​h​a​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m

**********

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි රෝ.ක. සිංහල,​ වැදගත් පවුල් පසුබිමක් සහිත ඉංග්‍රීසි උගත්,​ සුදු,​ උස 6′,​ 73 උපන්,​ අවිවාහක පරිගණක ඉංජිනේරු පුතුට විදේශයක හෝ විදේශ ගතවීමට කැමති උපාධිධාරී හෙද දියණියක් මව සොයයි. 

හඳහන් අනවශ්‍යයි. මනාලි දියණියගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. 

Email : m​a​r​p​r​o​p​2​0​2​3​0​7​@​g​m​a​i​l​.​c​o​m​

**********

කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරයක හා වෘත්තියක නියැලි විනීත පවුලක දෙමාපියන් ඔවුන්ගේ දුම්පානයෙන් හා සුරාවෙන් තොර අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද ප්‍රසිද්ධ සමාගමක උසස් රැකියාවක නියුතු විදේශයක වැඩිදුර අධ්‍යාපනය සඳහා සැලසුම් කරන පුතුහට මනා අධ්‍යාපනයක් ලද සිත්ගන්නා සුළු,​ ගුණයහපත් මනාලියක් සොයයි.

කරුණාකර කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර සමග විමසන්න.

පිළිතුරු p​r​o​p​d​s​9​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.

*********

ඕස්ට්‍රේලියාවේ පදිංචි,​අපගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති,​ උස කඩවසම්,​ විනීත පවුල් පසුබිමක් සහිත  උසස් රැකියාවක නියුතු පුතුහට කරුණාවන්ත සැලකිලිමත් වයස අවුරුදු 32 ට වඩා අඩු දියණියක් සොයයි.

කේන්ද්‍රය හා කුලය ගැලපීම් අනවශ්‍යයි. 

කරුණාකර පවුලේ විස්තර p​r​o​p​o​s​a​l​0​6​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.



පැරණි පුවත්