රත්නපුර බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් හිමි 1990 උපත ලද උස 5′ 6″ සිංහ ලග්න, ආගමට දහමට ලැදි මනා ගතිපැවතුම් ඇති උපාධිධාරී රජයේ රෝහලක භෞත චිකිත්සක වරියක් ලෙස සේවය කරන දේපල හා වෙනත් වත්කම් හිමි පවුලේ බාලම දියණියට විශ්‍රාමික දෙමාපියන් යෝග්‍ය සමකුල සමාන අධ්‍යාපන සුදුසුකම් සහිත ඉහළ රැකියාවක නියුතු දුසිරිතෙන් තොර යහපත් ගතිගුණ සහිත පුතකු සොයයි.
එකම සොහොයුරිය උපාධිධාරී, විවාහක ගුරුවරියක් වේ.
පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. manlk2024@hotmail.com
**********
ඕස්ට්‍රේලියාවේ බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/04 උපත ලද උස 5′, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක වාසය කරන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු
රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි.
ඕස්ට්‍රේලියානු පුරවැසියන් පමණි. marriageproposal49@gmail.com
********
කොළඹ ආසන්න බොදු ගොවි වැදගත් පවුලක උස 5′ 2″ 1994 10 උපන් ඉංජිනේරු සේවා (ගුවන්) උපාධිධාරී රැකියාවැති පැහැපත් දියණියට වැදගත් පවුලක සම තත්වයේ චරිතටත් උගත් පුතකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
කුජ ශනි කේන්දරයකි. doabeysinghe@gmail.com
*********
එක්සත් ජනපද පුරවැසි ශ්‍රී ලාංකික දෙමාපියන් ඔවුන්ගේ රූමත් වයස 28, උස 5′ 1” වන වෛද්‍ය දියණියට වයස 29 ත් 33 අතර යෝග්‍ය ඉංජිනේරු, ප්‍රධාන විධායක, මූල්‍ය විධායක, නීතිඥ, වෛද්‍ය හෝ ඇඑජ පදිංචි Phd ශිෂ්‍යයෙකු සොයයි.
විමසීම් rejamp00l@gmail.com