බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීය සහ අධ්‍යාපනික (පශ්චාත් උපාධිධාරී) සුදුසුකම්ලත්, සුරාවෙන්, දුම්පානයෙන් තොර පුතුට ගැළපෙන මනමාලියක් සොයයි.
පුතු සතුව සැලකිය යුතු විදේශ මුදල් ආදායමක් සහ දේශීය හා විදේශීය මුදල් දෙකෙහිම ඉතිරිකිරීම් සහ ආයෝජන ඇත.
IT සහ ගණිත අධ්‍යාපනික සුදුසුකම් සහ මූල්‍ය විශ්ලේෂණ හා අවදානම් කළමනාකරණය වෘත්තීය සුදුසුකම් ඇත. ආයෝජන සහ වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු කරන මැද පෙරදිග සමාගමක අධ්‍යක්ෂ ධූරයක් දරයි.
ශ්‍රී ලංකාවේ පදිංචි අතර, අවිවාහකය. 5′ 8″ 1978 නොවැම්බර් උපන්.
විද්යුත් තැපෑල : propproposal@outlook.com
💘💘💘💘👫
සිංහල බෞද්ධ පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 38, උස 5′ 8″ වන දුම්පානයෙන් තොර ඕස්ට්‍රේලියානු ස්ථිර පුරවැසිභාවය හිමි කොළඹ 7 ඩී.ඇස්. සේනානායක විදුහලේ අධ්‍යාපනය ලද පසුව මෙල්බර්න් නුවර වික්ටෝරියා විශ්වවිද්‍යාලයේදී ඔහුගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන ලද, ඕස්ට්‍රේලියාව පදනම් වූ සමාගමක් හිමි පුතුහට රූමත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි.
අප සොයනුයේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට කැමැති හෝ මෙහි පදිංචිවීමට කැමති දියණියකි.
කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු.
ranjanee.sam@gmail.com. 0431914186, +94762282811.
💘💘💘💘👫
දකුණේ මධ්‍යම පංතියේ බෞද්ධ දෙමාපියන් ඔවුනගේ 1990 දී උපත ලද, උස 5′ 7″ වන SLIIT (BSC / MSC) උපාධිධාරියකු වන ප්‍රධාන පෙළේ සමාගමක ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එකම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, මනා ගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි.
පූර්ණ විස්තර සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් එවන්න.
proposalme90@gmail.com, දුරකථනය – 0711049565 / 0382243734.
💘💘💘💘👫