සිංහල බොදු පවුලක් ඔවුන්ගේ 1993 දී උපත ලද උස 5′ 4″ වන වෛද්‍යවරියක් ලෙස කලින් උපාධි ලබා මෙල්බර්න්හිදී මාස්ටර්ස් උපාධිය ලබා වර්තමානයේ මෙල්බර්න් නුවර ජීවත්වන හා සත්කාරක කළමනාකාරිණියක් ලෙස මෙල්බර්න් නුවර පිහිටි මානූෂීය පදනම් සමාගමක සේවය කරන වර්තමානයේ ඕස්ට්‍රේලියානු TR හිමි දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි.
පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න.
ranjanee.sam@gmail.com.
043-1914186, +94762282811.
👩💖💖💖💖💖💖💖👩
අප අපගේ 1992 දී උපත ලද උස 5′ 5″ වන කොළඹ 05 උද්‍යාන පාරේ ගණකාධිකාරීවරියක් ලෙස පෞද්ගලික අංශයේ සේවය කරන සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරිනියක්වීම සඳහා අවසන් වසර අධ්‍යාපනික කටයුතුවල නියැළි හා කොළඹ විශ්වවිදයාලයේ මාස්ටර්ස් උපාධිය හදාරන උපාධිධාරී රූමත් උගත් මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් හා ඉතාමත් සමාජශීලී මානූෂීය ගුණාංග පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති නිපුණ විනයගරුක දියණියට විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩ නඟා ගැනීම සඳහා අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි.
pweerasinghe1992@gmaill.com
👩💘💘💘💘💘💘💘👩
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු/විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද, උස 5′ 3″ වන තලෙළු, රූමත් MBBS වෛද්‍යවරියක් ලෙස මෑතදී පත්වීම්ලද වර්තමානයේ කොළඹ ප්‍රදේශයේ රෝහලක සීමාවාසික සේවය නියුතු.
මියුසියස් කාන්තා විදුහලේ හා කීර්තිමත් විදේශපාසලක අධ්‍යාපනය ලැබූ බ්‍රිතාන්‍ය විෂය මාළාව හදාරා විදේශ විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද වැඩිමහල් දියණියට උගත්, මනාගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි.
පියා ඉංජිනේරුවරයකු වේ. එකම සොහොයුරිය එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක අවසාන වසර ඉජිනේරු උපාධිය හදාරයි. වටිනා දේපළ හිමිවේ.
කුලය නොසැලකේ. විදේශයන්හි පදිංචි හා සංක්‍රමණය වීමට කැමති අය වඩාත් යෝග්‍යය.
පවුලේ පූර්ණ විස්තර ඇතුළත් පිළිතුරු kapilatebuwana@gmail.com.
දුරකථනය. 077-4061374, 011-2819947.
👩💓💓💓💓💓💓👩
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1986 දී උපත ලද උස 5′ 4″ ඉංජිනේරුවරයකු වන යුරෝපයේ ජීවත්වන ළඟදීම ලංකාවට පැමිණීමට නියමිත පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි.
අඩු වයස් යෝජනා සලකා බැලේ.
කේන්ද්‍ර කොපිය සහිත විස්තරාත්මක පිළිතුරු එවන්න.
silverlineproposal@gmail.com
💕💕💕💕💕💕