👩ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක PHD තෙවන වසර ඉගෙනුම ලබන දකුණේ බොදු කරාව, 1995 මාර්තු උපන් 5′ 2″ පියකරු දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියෝ සොයති.
ඇමරිකාවේ රැකියා කරන හෝ අධ්‍යාපනය ලබන්නෙකු විශේෂයි.
සමකුල හෝ ගොවිකුල පමණක් සලකා බැලේ.
කේන්දර පිටපත ඇතුලු සියළු විස්තර පළමු ලිපියෙන්,
📫📧 විද්යුත් ලිපිනය - upulpat.ge@gmail.com
💖💖💖💖💖
👸 සිංහල බොදු ගොවි විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1992 දී කොළඹ දී උපත ලද උස 5′ 3″ වන එක්සත් රාජධානියේදී (MBA) සුදුසුකම් ලද කොළඹ පෞද්ගලික බැංකුවක සේවය කරන සංක්‍රමණය වීමට කැමැත්තක් දක්වන තලෙළු රූමත් දියණියට මනා ගති පැවතුම් ඇති සුදුසුකම් ලැබූ පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි.
කරුණාකර පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු masha.proposal@gmail.com වෙත එවන්න.
💔💔💔💔💔
👩රාගම සිංහල බෞද්ධ මව ඇයගේ 1998 දී උපත ලද, උස 5′ 6″ වන වර්තමානයේ (UAE) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස සේවය කරන ඉතාමත් රූමත් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, මනාලෙස ස්ථාපිත පුතකු සොයයි.
පවුලේ විස්තර thamodarammadu123@gmail.com විද්යුත් තැපෑල වෙත එවන්න.
💘💘💘💘💘💘